ආපසු ධර්ම කෝෂයTreasury of Dhamma
☸ ධර්ම කෝෂය← ආපසු

බෞද්ධ පොත්පත්

මහාවංස ප්‍රදීපිකාව

කර්තෘ: ඉසුර වික්‍රමාරච්චි

විනය පිටකයට අයත් වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂූ සහ භික්ෂුණී සංඝයා වෙත දේශනා කරන ලද සංවර ශීල දේශනා යි. එම දේශනා ප්‍රධාන කොටස් පහකට බෙදා වෙන්කර ඇත. ඒවා නම්, පාරාජිකා පාළි, පාචිත්ති පාළි, මහා වග්ග පාළි, චුල්ල වග්ග පාළි සහ පරිවාර පාළි යනාදිය යි.

පිටු ගණන: 650

අතිපූජ්‍ය කුණ්ඩසාලේ අරණගවේසි ස්ථවිර · 2026-07-18 21:43:08